ලස්සන හිරිකටුඔය
ආයුබෝවන් යාළුවනේ අද මම ඔයාලට කියන්න යන්නෙ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේෂයේ තියෙන ලස්සන තැනක් ගැන..
තැන ගැන කියනවනම් මෙතනට එන්න තියෙන්නෙ කොළඹ පැත්තෙ ඉදල එන කෙනෙක්නම් බලංගොඩට ඇවිත් බදුල්ල පාරේ 18km විතර අාවම නම්පේරියල් පාරෙන් හැරිලා තවත් 2km විතර එන්න ඕන.
මේ තැනට එක පාරක් අාපු කෙනෙක් ආයෙ පාරක් යනවමයි, මොකද ඒ ලස්සන පරිසරයට ඒ සීතල වතුර පාරට පුළුවන් මිනිහෙක්ගෙ ඔක්කම ප්‍රෂ්න තප්පරයකට හරි නැති කරන්න.
- හිරිකටුඔය කියන්නෙ මොකක්ද?
-මේ තියෙන්නෙ හිරිකටුඔය හෝර්ටන් තැන්නෙදි
- හිරිකටුඔයේ විෂේශත්වය?
"අන්තිමට කියන්න තියෙන්නෙ මේ පරිසරය විදින්න සතුටු වෙලා යන්න එන්න.එ්ත් ඔබ රැගෙන එන නොදිරන අපද්‍රව්‍ය මෙහෙ දාල නොයන්න වග බලා ගන්න.මේ ලස්සන පරිසරය මතුවටත් ඉදිරි පරපුරට දැක ගන්න විදගන්න ඉඩ තියන්න කටයුතු කරන්න."
මේ ගැන තව දන්න අය ඉන්නවනම් මේ පෝස්ට් එකේ අඩුපාඩු තියෙනවනම් වැරදි තියෙනවනම් හොදක් තියෙනවනම් ඔයාලට දැනෙන දේ කමෙන්ට් කරන්න. යාළුවන්ට බලන්න share කරන්න.














Comments
Post a Comment