ශ්‍රී ලංකාව පිළිබද ඔබ නොදත් කරුණු 10ක් ten facts you dont know about Sri Lanka
ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෝක ප්‍රථම කාන්තා අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සය වන අගමැතිනිය බවට පත් වූ අතර ලෝක කාන්තා ප්‍රථම අගමැතිනිය විය. සාර්ථක මැලේරියා මර්ධන ව්‍යාපාරය 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාෂ කලේය. 20 වන ශතවර්ෂයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාව බොහෝ මැලේරියා ආසාදනයට ලක්වූ රටවල් අතර විය. නමුත් රට මැලේරියා මර්දන ව්‍යාපාරය සාර්ථකත්වයට හේතු වූයේ මෙම රෝගය ඇති කරන මදුරුවන්ගෙන් පැවතෙන පරපෝෂිතයා සාර්ථක ලෙස ඉලක්ක කරමිනි. Sex search අංක එක ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් කැපීපෙනෙන තොරතුරු එකක් වන්නේ ලොව අන් කිසිදු රටකට වඩා "sex" වචනය සඳහා google search කර තිබීමයි. ආදම්ගේ පාලම හින්දු බැතිමතුන් විශ්වාස කර ඇත්තේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාව අතර ප්‍රදේශය - දැන් ආදම්ගේ පාලම ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශය - වසර ගණනාවකට පෙර රාම් හා වඳුරු හමුදා විසින් ඉදිකරන ලද්දක් ලෙ...
